الاثنين، 10 يونيو 2024

නබි වදන: අහෝ ජනයිනි, නුඹලා සලාමය පතුරුවන්න. ලේ ඥාතීන් සමග සම්බන්ධකම් පවත්වන්න. ආහාර සපයන්න. ජනයා නිදමින් සිටියදී රාත්රියේ නැගිට සලාතය ඉටු කරන්න. නුඹලා සාමයෙන් ස්වර්ගයට පිවිසෙනු ඇත. - පරිවර්තනය කරන ලද නබි වදන් විශ්ව කෝෂය

ليست هناك تعليقات:

إرسال تعليق