الاثنين، 6 مايو 2024
නබි වදන: පැවත එන ධර්මතා අතරින් කරුණු දහයක් ඇත. උඩු රැවුල කොට කිරීම, යටි රැවුල වැවෙන්නට හැරීම, දත් මැදීම, නාසයට ජලය යවා පිරිසිදු කිරීම, නියපොතු කැපීම, දහඩිය රැඳෙන ස්ථාන සෝදා හැරීම, කිහිලි රෝම ඉවත් කිරීම, ලිංගෙන්ද්රීය රෝම බෑම, මළ මූත්රා කළ පසු ජලයෙන් පිරිසිදු කිරීම. - පරිවර්තනය කරන ලද නබි වදන් විශ්ව කෝෂය
الأحد، 5 مايو 2024
الاشتراك في:
الرسائل (Atom)