الثلاثاء، 2 يناير 2024

නබි වදන: සදකා නොහොත් දානය කිසිදු ධනයක් අඩු නොකරයි. අල්ලාහ් ගැත්තාට සමාව දීම තුළින් ගෞරවය මිස වෙනකක් වැඩි වන්නේ නැත. අල්ලාහ් වෙනුවෙන් කිසිවකු යටහත් වන්නේ ද කීර්තිමත් අල්ලාහ් ඔහුව උසස් කරනු මිස නැත. - පරිවර්තනය කරන ලද නබි වදන් විශ්ව කෝෂය

ليست هناك تعليقات:

إرسال تعليق