الخميس، 1 أغسطس 2024

නබි වදන: අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි - පරිවර්තනය කරන ලද නබි වදන් විශ්ව කෝෂය

ليست هناك تعليقات:

إرسال تعليق